Sri Lanka Embassy Organizes a “Sath Budhu Wandanawa”

January 14, 2012 at 11:11 pm

Sri Lanka Ambassador to the United States His Excellency Mr. Jaliya Wickramasuriya and the staff of Sri Lanka Embassy, organized a “Sath Budhu Wandana” Buddhist religious ceremony on Saturday (Jan 7) at the Sri Lanka Residence, Washington DC.

The purpose of the event was to invoke blessings to President His Excellency Mahinda Rajapaksa and to all Sri Lankans in the United States and elsewhere.

The event organized to coincide with the 2600th Anniversary of Lord Buddha’s first visit to Sri Lanka, was conducted by venerable Bandarawela Seela Viweka thero of Mahamewna Buddhist Monastery in California.

The Event was attended by about 200 Sri Lankan American Buddhist and non-Buddhist residents in the United States.
Copies of an audio compact disc containing Buddhist sermons of venerable Kiribathgoda Gnanananda thero produced under the auspices of Ambassador Wickramasuriya were distributed among the participants as a “Dharma Dana” following the religious activities

Follow the below links to watch the Sath Budu Wandanawa on You Tube:

Part 1

Part 2

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියළු ශ්‍රි ලාංකික ජනතාවට සෙත් පතා අසිරිමත් සත් බුදු වන්දනාව මහා පිංකමක් ඇමරිකාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරයි

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියළුම ශ්‍රි ලාංකික ජනතාවට සහ ඇමරිකාවේ වෙසෙන සියළු ශ්‍රි ලාංකිකයන්ටත් සෙත්පතා අසිරිමත් සත් බදු වන්දනාවක් ඇමරිකාවේ ශ්‍රි ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මැතිතුමා, එම මැතිණිය ප්‍රධාන කාර්්‍ය මණ්ඩලය විසින් ජනවාරි 7 වෙනි දින, වොෂිංටන් නුවරදී පැවැත්වීය.

අමාමහ බුදු පියාණන් වහන්සෙගේ ප්‍රථම ශ්‍රි ලංකාගමනයට වසර 2600 ක් සැපිරීමට සමගාමීව මෙම පූජෝත්සවය පවත්වනු ලැබුවේ වොෂිංටන් නුවර ශ්‍රි ලංකා තානාපති නිළ නිව‍ෙස්දිය.

පූජොත්සවය මෙහෙයවනු ලැබුවේ කැලි‍ෆොනියාවේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩවසන පුජ්‍ය බන්ඩාරවෙල සීල විවේක ස්වාමින් වහන්සේ විසිනි.ඇමරිකාවේ වෙසෙන බෞද්ධ, අබෞද්ධ ශ්‍රි ලංකික අමෙරිකානුවන් 200 කට ආසන්න පිරිසක් මෙම පිංකමට සභාගිවිය.

පිංකම අවසානයේදි ධර්ම දානයක් ලෙස මහමෙව්නාව අසපුවේ නිර්මාතෘ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණාන්ද ස්වාමීන්වහන්සේගේ සුමධුර ධර්ම දේශණා ඇතුලත් සංයුක්ත තැටියක් සභාගිවු අයට තානාතිපතිතුමාගේ අනුග්‍රහයෙන් බෙදාදෙන ලදි.

LLRC
Hotline
Address:
2148, Wyoming Avenue NW
Washington DC 20008

Telephone Nos
(202) 483 4025 - 26
(202) 352 0355 (Emergencies/After hours)

Fax Nos
(202) 232 7181

E-mail
slembassy@slembassyusa.org